tag:blogger.com,1999:blog-8777873811787238330.post6319244096609162414..comments2023-02-13T04:56:24.349-08:00Comments on සිහින මන්දාකිණිය: ආශ්චර්ය සිහිනයක්ම වේද ???sihinashahttp://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8777873811787238330.post-90205622875569844082012-11-15T22:20:08.480-08:002012-11-15T22:20:08.480-08:00ඒක ඇත්තඒක ඇත්තsihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-84995794653505511022012-11-15T22:19:33.170-08:002012-11-15T22:19:33.170-08:00සමාවෙන්න වුන අපහසුතාවයට,
මන් හිතන්නේ ඉස්සරහ ලිපි ව...සමාවෙන්න වුන අපහසුතාවයට,
මන් හිතන්නේ ඉස්සරහ ලිපි වල අකුරු නම් කියවන්න ලේසී වේවි,
ස්තුතියි උපදෙසට.sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-32005431978773105752012-11-15T08:34:45.385-08:002012-11-15T08:34:45.385-08:00අකුරු පොඩි නිසා කියවන්න අමාරුයි දරුවා :Dඅකුරු පොඩි නිසා කියවන්න අමාරුයි දරුවා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-38896820871841752812012-09-24T03:48:03.036-07:002012-09-24T03:48:03.036-07:00මට නම් වර්ථමාන ශ්‍රී ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් ප...මට නම් වර්ථමාන ශ්‍රී ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් පවතින්නේ බොහොම දුකක්.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-75478372828992551612012-09-22T10:17:49.453-07:002012-09-22T10:17:49.453-07:00:)

sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-58650337435798045882012-09-21T08:03:49.879-07:002012-09-21T08:03:49.879-07:00අනේ අපොයිඅනේ අපොයිනරුමයාhttps://www.blogger.com/profile/16901144154702410216noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-44683837185424833652012-09-15T01:16:42.769-07:002012-09-15T01:16:42.769-07:00ඇත්තටම ඒක බොහොම හොඳ අදහසක් !!!!!ඇත්තටම ඒක බොහොම හොඳ අදහසක් !!!!!sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-53377443221505585722012-09-10T22:42:01.478-07:002012-09-10T22:42:01.478-07:00ඒක තමයි මම තීරණය කළේ කැම්පස් නොයා ඉන්න!!!
මට නම් ...ඒක තමයි මම තීරණය කළේ කැම්පස් නොයා ඉන්න!!!
මට නම් මේ සීමා මායිම් මොකුත් නැති IT ෆීල්ඩ් එක හොදයි.Adminhttps://www.blogger.com/profile/03480556896588677502noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-18238079871138758552012-09-10T22:35:49.979-07:002012-09-10T22:35:49.979-07:00ඒක සහතික ඇත්ත යාළුවා ....
මොනවා කරන්නද එහෙම බලනකොට...ඒක සහතික ඇත්ත යාළුවා ....
මොනවා කරන්නද එහෙම බලනකොට කැම්පස් නොගිය අයට වඩා අපි තමා අසරණ වෙලා තියෙන්නේ .ඇත්තටම කිවුවොත් කැම්පස් එකට ගිහින් "අ" කියන්නත් කලින්ම එක වහල දාල......

මටත් හිතාගන්න බැහැමෙහෙමගියොත් මේ රටට යන කලදසාව ගැන නම් ???

බොහොම ස්තූති අදහසට,,
එන්න ආයෙත් ඇවිත් යන්න තවත් දවසක !!!sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-39118055738056157452012-09-10T18:59:45.472-07:002012-09-10T18:59:45.472-07:00අපි කැම්පස් යන අයද ???
එව්වට යන්න උසස් පෙළ පාස් උන...අපි කැම්පස් යන අයද ???
එව්වට යන්න උසස් පෙළ පාස් උන එකයි අපේ මෝඩ කම ....
චන්දෙ ඉතින් අපි දැම්මත් නොදැම්මත් දිනන්නෝ හැමදාමත් දිනනවනේ...
අපේ ජිවිත ගැන හිතන්න අන්තිමේට ඉන්නේ අපි ළඟ හැමදාමත් ඉන්න අසරණ දෙමව්පියෝ විතරයි...
කැම්පස් යන එක හීනයක් උන අය අද ගොඩක් හොදට ඉන්නකොට අපිට අපේ අනාගතේ හීනයක් වෙලා...
තේරුමක් නෑ මොන දේකින් ආශ්චර්ය මැව්වත් අධ්‍යාපනයෙන් නැතුව...
අනාගතයක් නෑ රටකට අනාගතය බුද්ධිමත් උනේ නැත්තම්...
මෙහෙම ගියොත්....බුද්ධිගලනය වෙන එකට ඒ උගතුන්ට දොස් කියන එකේ කිසිම සාධාරණත්වයක් නෑ...
අපෙත් බහුතරය ඩිග්‍රිය ගන්නත් කලින් රට පනින්න හිතල ඉවරයි...
එහෙම වෙනකොට...කෝ මේ රටට සේවය කරන්න...ඉන්න බුද්ධිමතුන්?????
අහෝ.....ආශ්චර්යකි...
පාරේ බැහැල යන්නත් නැතුව රටේ ලෝකේ මිනිස්සු අපි දිහා බලලා කින්ඩියට වගේ හිනා වෙද්දී හිතේ දුකට හූල්ලනවා ඇරෙන්න කැම්පස් ගියපු අපි වෙන මොනවා කියල කරන්නද?????
Madhuhttps://www.blogger.com/profile/18314464797864434722noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-35400133572664939792012-09-10T09:52:04.510-07:002012-09-10T09:52:04.510-07:00බොහෝම ස්තූති යාළුවා ...
මන් මේ වැඩේට ටිකක් අලුත් ,...බොහෝම ස්තූති යාළුවා ...
මන් මේ වැඩේට ටිකක් අලුත් , වැරදි තිබුනොත් සමාවෙන්න !!!sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-8777873811787238330.post-54737591840219348482012-09-10T03:32:23.911-07:002012-09-10T03:32:23.911-07:00මේවා ඉතිං වගකිවයුත්තන්ට දැනෙනවානම් හොඳයි.
මොනව උනත...මේවා ඉතිං වගකිවයුත්තන්ට දැනෙනවානම් හොඳයි.
මොනව උනත් ඇත්ත කියල තියනවා.
ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com