හිස්කම මිසක ....
හොඳම කලාව වූ හුදකලාවේ
ජීවිතය ගෙවන සඳ .....
ජීවිත නදියේ
කලාවක් නුදුටුවෙමි.
ඒ සියල්ලේම
කලාවක් දුටුවේ
මිනිසුන් අතර සිටින තුරේ දී පමණි.
හොඳ හෝ නරක
මිනිසුන් නැති තැන
ජීවිතයක් කොයින්ද
තනිකම මිසක
කලාවක් කොයින්ද
හුදකලාවම
මිසක .......
sha


අපූරු අදහසක්! හොඳ පද ඇමූණුමක්!
ReplyDeleteස්තුති අගයකිරීමට යාළුවා !!!!
Deleteමේ ඔක්කොම අපිටමයි ...
ReplyDeleteඇයි අනේ ඔයාට මොකද උනේ රොබින් ....
ReplyDeleteහුදෙකලාවේ ඉන්න කලාව දැනගත්තා නම් හොඳයි වගේ
ReplyDeleteඇත්තටම මොකද්ද ඒ කලාව ...
Delete