Monday, December 31, 2012

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

ලබන්නනාවූ මේ අලුත් අවුරුද්ද ඔයාල හැමෝගෙම පුංචිම පුංචි අහිංසක ,ලස්සන බලාපොරොත්තු , ඒ විදියටම ඉෂ්ටවෙන
කලින් අවුරුද්දේ වැරදුනු තැන් හදාගෙන අනාගතේ සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන ,හොඳම හොඳ යාලුවෝ ගොඩක් ජිවිතේ ට එකතු කරගන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ !!!

°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆
╔╗╔╦══╦═╦═╦╗╔╗ ★ ★ ★
║╚╝║══║═║═║╚╝║ ☆¸.•°*”˜˜”*°•.¸☆
║╔╗║╔╗║╔╣╔╩╗╔╝ NEW YEAR 2013 !!
╚╝╚╩╝╚╩╝╚╝═╚╝ ALL frndzzzzzzzzzzzz

shaki.....♥♥♥
 
 

5 comments:

  1. ඔබටත් සිතේ ඇත් පැතුම් ඉටුවන නව වසරක් මා ලෙංගතු හිතින් ප්‍රාර්ථනය කරනවා

    ReplyDelete
  2. ඔයාගෙ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
  3. එසේම වේවා යාලු..මේ අවුරුද්දෙම දෙවන වසරට යන්න ලැබේවා :)

    ReplyDelete
  4. ඔයාටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  5. 2013, නංගිටත් සියලු වැඩ කටයුතු සාර්ථක වෙන වාසනාවන්ත වසරක් වේවා!

    ReplyDelete