Sunday, September 16, 2012

ඔබේ සෙනෙහස මහා මෙරකි මට ......

කුසට දන්කුඩ,
ගතට වැරහැලි ,
නමුත් සතුටින් හිනැහුණේ .....
නුඹේ දුක ළඟ නොවැටී කඳුලක් ,
අපේ දුක ළඟ 
වැගිරුනේ .......






4 comments:

  1. ඒ ගුණ වචන දහස් ගානකින්වත් කියල නිම කරන්න බෑ නේද!
    ඒත් මේ වචන කීපයට ඒ ගුණ බොහොමයක් කැටි කරල තියෙනව. අපූරුයි!

    ReplyDelete
  2. බොහොම ස්තුතී සහෝදරයා ....
    ඔයාලගේ මේ අගයකිරීම් මට ලොකු ශක්තියක්

    ReplyDelete
  3. බොහොම අපූරුවට පදගලපල ලියල තියෙනවා. ඒ ගුණ ගැන කවි ගී ලියවුන මදී

    ReplyDelete
    Replies
    1. ස්තුතී කෝරලේ මහත්තයා...

      Delete