සැහැල්ලු කර ගන්න.
අවශ්‍ය දේ පමණක් එහි
බහාලන්න.
පුංචි නිවසකුත්,
සරල විනොදයකුත් ,
මිතුරන් දෙදෙනෙකුත්,
ආලය කල හැකි
දෙදෙනෙකුත් ,
ඔබට පෙම් කරන අයෙකුත් ,
බල්ලෙකුත්,බළලෙකුත්
වටිනා පොතකුත් ,
උවමනා වන තරමට
කෑමත් , ඇදුනුත්,
එතකොට ඔරුව පදින එක
පහසු වෙනවා.
පෙරලෙන්නෙත් නැහැ.පෙරලුනත් ගානකුත් නැහැ !!
ReplyDeletemeaningful :)
බොහෝම ස්තූති ...!!!! :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවටිනා අදහසක් ..සුබ පැතුම් :)
ReplyDeleteතැන්කූ වේවා සහෝදරි ....
Deleteආයෙත් එන්න ඇවිත් යන්න
ජීවිතේ පටන් ගන්නකොට යාත්‍රාව සැහැල්ලු වුනත් යත්‍රාවට බර පට්වෙන්නෙ අපිටත් නොදෑනීම!
ReplyDeleteඅදහස වටිනවා.
දිගටම ලියමු, ඔබට ජය!
ඇත්තටම කිවූවොත් ගිමන්හල කියවල තමයි මේ වැඩේට ආස හිතුනේ ...
ReplyDeleteබොහෝම ස්තූති!!!!
ඇත්ත....
ReplyDeleteකවදා නැතත් අපේ ජිවන යාත්‍රාව පෙරලෙන බවත් දැනගෙනම....මේ හැමදේම කරන්න ..කියන්න ඕනි බව දැනගෙනම....යාත්‍රාව පැදගෙන යන්නයි ඕනි....
ඔයා හරි Madhu...
Deleteමේක ඔරුවක් වෙන්න බෑ. අනිවා බෝට්ටුවක් වෙන්න ඕනෙ. මොකද මෙච්චර දේවල් ගොඩක් ඔරුවක දාගෙන යන්න බෑ. :)
ReplyDeleteඔව් ඔව් බෝට්ටුවක් කියල කිවූවත් වැරද්දක් නෑ ඉතින් ... :D
Deleteනව ගිලුනත් බෑන් චුන් part 2 බෝට්ටුව ගිලුනත් බෑන් චූන්
ReplyDelete:)
Deletemmmmmmmmmmmm
ReplyDeletemmmmmmmmmmmm
ReplyDeleteඅර බෝට්ටු සවාරිය කියන පොතේ නේද මේ කතාව තියෙන් ජෙරොම් කේ ජෙරොම්ගේ. මේ කතාවට මාත් කැමතියි....
ReplyDeleteහොඳ ආරම්භයක්. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් :)
ස්තුතියි ඔබට
ReplyDelete