Thursday, September 6, 2012

welcome to my world

" ඔබේ ජීවන යාත්‍රාව                                  
සැහැල්ලු කර ගන්න.

අවශ්‍ය දේ පමණක් එහි 
බහාලන්න.
පුංචි නිවසකුත්,
සරල විනොදයකුත් ,
මිතුරන් දෙදෙනෙකුත්, 
ආලය කල හැකි 
දෙදෙනෙකුත් ,
ඔබට පෙම් කරන අයෙකුත් ,
බල්ලෙකුත්,බළලෙකුත් 
වටිනා පොතකුත් ,
උවමනා වන තරමට
කෑමත් , ඇදුනුත්,
බිමට යමකුත් සැහෙනවා....
එතකොට ඔරුව පදින එක 
පහසු වෙනවා. 

පෙරලෙන්නෙත් නැහැ.පෙරලුනත් ගානකුත් නැහැ !! "

17 comments:

  1. පෙරලෙන්නෙත් නැහැ.පෙරලුනත් ගානකුත් නැහැ !!
    meaningful :)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. වටිනා අදහසක් ..සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා සහෝදරි ....
      ආයෙත් එන්න ඇවිත් යන්න

      Delete
  4. ජීවිතේ පටන් ගන්නකොට යාත්‍රාව සැහැල්ලු වුනත් යත්‍රාවට බර පට්වෙන්නෙ අපිටත් නොදෑනීම!
    අදහස වටිනවා.
    දිගටම ලියමු, ඔබට ජය!

    ReplyDelete
  5. ඇත්තටම කිවූවොත් ගිමන්හල කියවල තමයි මේ වැඩේට ආස හිතුනේ ...
    බොහෝම ස්තූති!!!!


    ReplyDelete
  6. ඇත්ත....
    කවදා නැතත් අපේ ජිවන යාත්‍රාව පෙරලෙන බවත් දැනගෙනම....මේ හැමදේම කරන්න ..කියන්න ඕනි බව දැනගෙනම....යාත්‍රාව පැදගෙන යන්නයි ඕනි....

    ReplyDelete
  7. මේක ඔරුවක් වෙන්න බෑ. අනිවා බෝට්ටුවක් වෙන්න ඕනෙ. මොකද මෙච්චර දේවල් ගොඩක් ඔරුවක දාගෙන යන්න බෑ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බෝට්ටුවක් කියල කිවූවත් වැරද්දක් නෑ ඉතින් ... :D

      Delete
  8. නව ගිලුනත් බෑන් චුන් part 2 බෝට්ටුව ගිලුනත් බෑන් චූන්

    ReplyDelete
  9. අර බෝට්ටු සවාරිය කියන පොතේ නේද මේ කතාව තියෙන් ජෙරොම් කේ ජෙරොම්ගේ. මේ කතාවට මාත් කැමතියි....

    හොඳ ආරම්භයක්. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
  10. ස්තුතියි ඔබට

    ReplyDelete