සිහිනය දිගේ එන්න .....
ලස්සන නිසඳැසක්. අද ඔයාගේ බ්ලොගේට ආවහම මට මතක් උනේ මමත් මේ බ්ලොග් කෙරුවාවට ආව විදිය. මුල් කාලේ මමත් දැම්මේ මේ වගේ මොනවා හරි දේවල් ඊමේල් වලින් එන දේවල්. ඔය පුළුවන් තරම් ලියන්න ගන්න ඔයාගේ අත්දැකීම්, මුහුණ දුන් සිදුවීම්, යාළුවො එක්ක හිටපු කාලේ රසවත් සිදුවීම්. ලියන්න කොච්චර දේවල් තියෙනවද? හැකි ඉක්මනින් ලියන්න ගන්න. ඔයාට මීට වැඩ හිට්ස් ඒවි කට්ටිය ආසාවෙන් කියවාවි. මගේ අවවාදය නරකට තේරුම් ගන්න එපා. බැනුමක් එහෙම නෙවෙයි. යාලුවෙකුට සමකාලීනයෙකුට අතදීමක් කරන්නේ. මමත් ලියන්න දන්නා කෙනෙක් නෙවෙයි ඉස්සර නමුත් ඔයා මගේ පොස්ට් කියවල ඇති ඒ මම බ්ලොග් ලෝකෙන් ලබාගත් දැනුම.
බොහෝම ස්තුතියි ඔවදනට.....

ReplyDeleteබොහෝම ස්තුතියි ඔවදනට.....
Delete